ads

Wednesday, July 23, 2014

යන්ත්‍ර කීපයක් වැඩ කරන හැටි (GIF Animation පින්තුර)

යන්ත්‍ර කීපයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේ animation ටිකෙන් හොදට පැහැදිලි වෙනවා.මට කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබ්බ මහන මැෂිම වැඩ කරන හැටිත් මේකෙන් හොදට පැහැදිලි උනා.බලලම කියන්නකෝ අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැද්ද කියලා.

හැබැයි images ටිකක් ලොකු නිසා internet connection එක slow නම් load වෙන්න වෙලා යයි.එත් බලන්න වටිනවා.
01. අයිස් ක්‍රීම් සැන්විච් (Ice Cream Sandwiches) සෑදීම


02. Springs සෑදීම 



03.පැන්සල් සෑදීම


04.පාන් හදන්න පිටි ගුලි


05.යකඩයක් විදීම


06.CD සෑදීම


07.පොප්කෝන් එකක් පිපිරිම


08.යකඩ දැල් සෑදීම


09.සුදු යකඩ වැටවල් වල යකඩ හැඩ ගැන්වීම



Blog එකේ අලුත් ලිපි ගැන facebook එකෙන්ම දැනගන්න LIKE කරලම ඉතුරු ටික කියවන්න.

10.අත් වැසුම් සෑදීම


11.යතුරක ක්‍රියාකාරිත්වය


12.Velocity Joint


13.Maltes Cross


14.මැනුවල් ගියර් වාහනයක ක්‍රියාකාරිත්වය


15.Radial එන්ජිම


16.මහන මැෂිම


17.වාෂ්ප එන්ජිම



සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.

9 comments:

  1. පට්ට. කමේන්ට් එකක් දාලා ගියෙ නැත්තං අඩුවක් කියල හිතුන. සමහර කෑලී වල නමුත් දැනගත්තා. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  2. හෙද පෙළගැස්මක්....

    ReplyDelete
  3. Godak watina lipiyak,kriyakareethwayan samagama, harima pehediliyi.(Ranjan)

    ReplyDelete
  4. මරු බ්ලොග් එක නිතරම ලියන්න

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....