ටයර් වල කට්ට තියෙන්නේ ඇයි? එහෙම නැත්තන් සෙරෙප්පු වල කට්ට තියෙන්නේ ඇයි? කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් කියන්නේ එකෙන් ගර්ශනය වැඩි වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් කට්ට තියෙන්න ප්රධාන හේතුව ඒක නෙවේ. නමුත් ඝර්ෂණය (ලිස්සන ගතිය අඩු කිරීමත්) වැඩි වීමත් සිදු වෙනවා.