ads

Tuesday, September 2, 2014

විවිධ සතුන් ලෝකය දකින හැටි ඔවුන්ගේ ඇසින් - (how animals see the world)

එක එක සත්තු ලෝකය දකින්නේ එක එක විදිහට. බල්ලනම් black&white කියන එක ප්‍රසිද්දයි.එත් ඒක එහෙම්මම නෙවේ. මෙහෙම බැලුවම ලෝකේ ලස්සනටම දකින්නේ මිනිස්සු කියලත් හිතෙනවා.

animation images නිසා සමහර විට load වෙන්නනම් ටිකක් වෙලා යයි.එත් බැලුවොත් අලුත් දෙයක් ඉගෙන ගනී කියලනම් sure.


මේකේ තියෙන්නේ සතුන්ට පෙනෙන විදිහ විතරයි. එත් පෙනෙන පරාස හරියටම ඇතුලත් නෑ.සාමාන්යෙන් මිනිහෙක්ට පේනවට වඩා විශාල පරාසයක් මැස්සෙක්ට පේන පරාසය ගොඩක් වැඩි.

මේකේ වම්පැත්තෙන් මිනිසුන්ට පේන විදිහ හා දකුණු පැත්තෙන් ඒක සතාට පේන විදිහ තියනව.

01.බල්ලා

  • නිල්,කහ හා දුඹුරු වර්ණ දකිනවා.
  • පෙනෙන පරාසය වැඩි. 




02.මියා
  • මියට තමන්ගේ ඒ ඒ ඇස වෙන වෙනම චලනය කරලා වෙන වෙනම රුප රාමු දෙකක් දකින්න පුළුවන්.ඒ කිව්වේ එක ඇහැකින් එක පැත්තක බලලා අනිත් ඇසෙන වෙන ඕන පැත්තක  දකින්න පුළුවන්.
  • ඒ වගේම පෙනෙන්නේ ටිකක් මන්දගාමිව (slow motion)


03.පූසා


04.කුරුල්ලන්
  • කුරුල්ලන්ට පාරජම්බුල (UV) කිරණ පේනවා.එත් මිනිසුන්ට ඒවා පෙනෙන්නේ නෑ
  • ඒ වගේම මද නිකන් කාචයකින් බැලුවා වගේ ටිකක් ඉස්සිලා පෙන්නේ.


05.මැස්සා
  • මන්දගාමිව (slow motion) පෙන්නේ
  • පාරජම්බුල කිරණ පේනවා
  • ඇසේ ඉතා කුඩා අක්ෂි කාච දහස් ගණනක් තියනවා



06.නයා
  • රාත්‍රියේදී උෂ්ණත්වයට සංවේදී (අධෝරක්ත කිරණ) ඇසක් තියෙන්නේ
  • ඇස ඉස්සරහින් විනිවිද පෙනෙන කොරපොත්තක් තියන නිසා ඇසට වෙන හානි වැළකෙනවා



07.මෝරා
  • වතුරේදී පැහැදිලිව දකින්න හැකියාව තියනවා
  • වර්ණ පෙනෙන්නේ නෑ



08.සාමාන්‍ය මාළු



13 comments:

  1. අපේ ගෑනිටත් තියෙන්නෙ අමුතුම ඇස් දෙකක් වෙන්න ඕන.
    මම කොරන හැම එකක්ම නුහුරට පෙනෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇනෝ... මේ කතාවට නං හොදටම හිනා......

      Delete
    2. AnonymousSeptember 2, 2014 at 9:30 AM

      ++++++++++++++++++++++++

      Delete
  2. ඇත්තටම හොද ලිපියක් සහෝ... දන්නැති කරුණු ටිකක් කිව්වා. ඒත් මේවා හොයාගත්ත විදිහ කොහොමද කියල අපි දන්නෙ කොහොමද? විද්‍යාෙව් අනුහස්ද? මේ ගැනත් කරුණු දන්නවනම් කියන්න, පොටෝ ටික ගත්ත තැන ගැනත් පොඩි සදහනක් නිතරම කරනවානම් ඒකත් ගොඩක් වටිනවා. ලිපියට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මේවා හොයා ගන්න ඇත්තේ සත්තුන්ගේ ඇස් වල තියන සෛල පරික්ෂා කරලා වෙන්න ඇති.ඒකනම් හරියටම කියන්න දන්නේ නෑ. මිනිසුන්ගේත් වර්ණ අන්ධතාවය ඇති වෙන්නේ සමහර සෛල නිසි පරිදි නැති උනාම.ඒක ඕනෙනං ඇසක් පරික්ෂා කරලා හොයන්න පුළුවන්.ඒක නිසයි මම එහෙම නිගමනය කරේ.

      photo ටික හොයා ගත්තේ google පිහිටෙන් http://denlart.com/?p=5858 එකෙන්.
      ස්තූතියි

      Delete
  3. මේක නම් හරිම වටිනා ලිපියක්

    ReplyDelete
  4. මහින්ද මාමාත් හරිම සතෙක් නේ. ඒ බුවාට කොහොමද දන්නේ නෑ අපේ රට පෙනෙන්නේ.

    ReplyDelete
  5. වටිනා ලිපියක් සහෝ, ජය...!!

    ReplyDelete
  6. As i heard, The dog can see as black & white. Any way thanks foe these unknown facts.

    ReplyDelete
  7. අපි හිතනවානේ අපිට පේන විදිහටම සත්තුන්ටත් මේ ලෝකය පේනවා ඇති කියලා. නමුත් ඒක වැරදියි. එකම ලෝකයක්, ග්‍රහණය වන විධි කිහිපයක්. තිරිසන් ලෝකය, මනුෂ්‍ය ලෝකය, අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක යන සෑම ලෝකයක්ම මනසේ මැවෙන දෙයක් කියලා කිව්වාට විශ්වාස කරන්නේ නැති මිත්‍යාදෘෂ්ඨික අඥානයින්ට මේක පෙන්වන්න. එතකොට මේ සියලු ලෝක කර්මානුරූපව මනස මූලික කර ගෙන පහළ වුණු මනසේ විවිධත්වයන් මිසක් භෞතික යමක් නොවෙන වග.

    ReplyDelete
  8. අපි හිතනවානේ අපිට පේන විදිහටම සත්තුන්ටත් මේ ලෝකය පේනවා ඇති කියලා. නමුත් ඒක වැරදියි. එකම ලෝකයක්, ග්‍රහණය වන විධි කිහිපයක්. තිරිසන් ලෝකය, මනුෂ්‍ය ලෝකය, අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක යන සෑම ලෝකයක්ම මනසේ මැවෙන දෙයක් කියලා කිව්වාට විශ්වාස කරන්නේ නැති මිත්‍යාදෘෂ්ඨික අඥානයින්ට මේක පෙන්වන්න. එතකොට මේ සියලු ලෝක කර්මානුරූපව මනස මූලික කර ගෙන පහළ වුණු පංච උපාදානස්කන්ධයේම විවිධත්වයන් මිසක් වෙන යම් දෙයක් නොවෙන වග.

    ReplyDelete
  9. අපි හිතනවානේ අපිට පේන විදිහටම සත්තුන්ටත් මේ ලෝකය පේනවා ඇති කියලා. නමුත් ඒක වැරදියි. එකම ලෝකයක්, ග්‍රහණය වන විධි කිහිපයක්. තිරිසන් ලෝකය, මනුෂ්‍ය ලෝකය, අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක යන සෑම ලෝකයක්ම මනසේ මැවෙන දෙයක් කියලා කිව්වාට විශ්වාස කරන්නේ නැති මිත්‍යාදෘෂ්ඨික අඥානයින්ට මෙය පෙන්වන්න. එතකොට මේ සියලු ලෝක කර්මානුරූපව මනස (විඥානය) මූලික කර ගෙන පහළ වුණු පංච උපාදානස්කන්ධයේම විවිධත්වයන් මිසක් වෙන යම් බාහිර යමක් නොවෙන වග. එය දෘශ්‍ය මානව හෝ අදෘශ්‍යමානව පහළ විය හැකියි. අදෘශ්‍යමානව පහළ වන කිසිම ලෝකයක් කිසිදිනක මේ තියෙන විද්‍යාත්මක යන්ත්‍ර සූත්‍රයකින් හෝ වෙනයම් උපකරණයකින් (කැමරා) හෝ හසු කර ගත නොහැකිය. එසේ අදෘශ්‍යමානව පහළ වන ලෝක යම් උපකරණයකට හසු කර ගත හැකි නම් දෘශ්‍ය මාන ලෝකයේ පහළ වන සත්වයින්ගේ ප්‍රාණය නිරුද්ධ වීමත් (මරණයත්) සමඟ භෞතික ශරීරයෙන් විඥානය (විඥානය කිසිදිනක පංච උපාදානස්කන්ධයෙන් තොරව නොපවතී.) ඉවත් වන ආකාරයත්, යම් සත්වයෙක් මව් කුසක පිළිසිඳ ගැනීම හෝ යම් තැනක ජීවය පහළ වන විට භෞතික ශරීරයට විඥානය බැස ගැනීම සිදු වන ආකාරයත් යන සිද්ධීන් ද්විත්වයම සිදු වන ආකාරය යම් උපකරණයකින් හසු කර ගත යුතුය. එය කිසිදිනක සිදු වන්නක් නොවේ.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....