පරීක්ෂකයන් දැන් බෝම්බ සොයන්න මීමැස්සන් පුහුණු කරවනවා.මොකද ඒ තරම් හොද ඉවක් මිමැස්සන්ට තියන නිසා.
ඒ වගේම රුධිරය ඉව කරලා පිළිකා සොයා ගන්නත් බල්ලන්ව පුරුදු කිරීමටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.
01.අප්රිකානු අලියා
02.මියා
03.ඔපොසම් (Opossums)
04.ගවයා
05.චීන මෘදු කටු ඉබ්බා (Chinese softshell turtle)
06.මි මැස්සා
07.අශ්වයා
08.ගෙම්බා (western clawed frog)
09.සුනඛයා
10.Guinea pig











වල් ඌරටත් ඉව හුඟක් තියෙනවා කියල අහල තියෙනවා.
ReplyDelete