ads

Monday, August 25, 2014

ඉව හොදටම තියන සතුන් 10 දෙනා (Best 10 Sniffers)

බොහෝ දෙනෙක් හිතන්නේ ඉව හොදටම තියන සතා බල්ලා කියලා.එත් බල්ලට වඩා ඉව තියන සත්තු ඉන්නවා.එත භාවිතයේ පහසුව නිසා තමා බොහෝ විට බල්ලන් යොදා ගන්නේ.මම මේ ගැන internet එකේ හොයලා බලද්දී සමහර තැන වල තිබ්බ පිළිවෙල මිට වඩා චුට්ටක් වෙනස්.එත් බොහොමයක් තැන වල තිබ්බ පිළිවෙලට අනුව මම සත්තු ටික පෙළ ගැස්සුවා.

පරීක්ෂකයන් දැන් බෝම්බ සොයන්න මීමැස්සන් පුහුණු කරවනවා.මොකද ඒ තරම් හොද ඉවක් මිමැස්සන්ට තියන නිස‍ා.

ඒ වගේම රුධිරය ඉව කරලා පිළිකා සොයා ගන්නත් බල්ලන්ව පුරුදු කිරීමටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

01.අප්‍රිකානු අලියා



02.මියා



03.ඔපොසම් (Opossums)




04.ගවයා






05.චීන මෘදු කටු ඉබ්බා (Chinese softshell turtle)




06.මි මැස්සා




07.අශ්වයා




08.ගෙම්බා (western clawed frog)




09.සුනඛයා




10.Guinea pig




No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....