ads

Friday, June 20, 2014

වැඩකාරයන්ට ප්‍රශ්නයක් - චොකලට් ප්‍රශ්නය (chocolate quiz)

මේක පොඩි ප්‍රශ්නයක්. පුළුවන් කට්ටිය උත්තර දෙන්න. මම පහල video එකක් දාලා තියනවා.ඒක පොඩි video එකක්.ඒ නිසා data ගැන හිතන්නේ නැතුව බලන්න.

මේකෙදි කිසිම බොරුවක් කරන්නේ නෑ.කිසිම් video ප්‍රයෝගයක් පාවිච්චි කරලා නෑ.ඕක ඔහොම ඈත්තටම සිද්ධ වෙනවා.උත්තරේ ඉරිදට කියනවා.





මේක විස්වාස නැත්තන් චොකලට් එකක් අරං කරලා බලන්න.එහෙම නැත්තන් ඔය වගේ "සෘජුකෝනාශ්‍රාකාර" විදිහට කොටු ගහලා කොලයක් කපලා අරං කරලා බලන්න.

මම ඉරිදා දවල් 12.00ට මෙතනට පහලින් උත්තරේ දානවා.

ප.ලි :- ඔන්න උත්තරේ දැම්මා.


මේකෙදි වෙන්නේ අපි ඇදේට කැපුවා කොටසේදී හැදෙන කොටු කලින් ඒවාට වඩා පොඩි.ඒ අඩු කොටස් හතරක් එකතු උනාම අපි අයින් කරපු චොකලට් කෑල්ලට සමාන වෙනවා. පල්ලෙහාම තියන චොකලට් දෙක දිහා බැලුවම පෙනෙයි අන්තිමටම හැදෙන එක මුලින් තිබ්බ ලොකු චොකලට් ඒකට වඩා ටිකක් දිගින් අඩු බව.


සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.

2 comments:

  1. අපරදෙ.කලින් දැනගත්තනම් එක චොක්ලට් එකක් expire වෙනකන්ම කන්න තිබ්බා. :(

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....