ads

Tuesday, December 17, 2013

ගෙදරදීම හයිඩ්‍රජන් සල්ෆයිඩ් හදමු (පට්ට ගදයි)

  A Level වලට science කරනවානම් මේක නිවර්යෙන් lab එකේදී හදලා ඇති.එහෙම කෙනෙකුට ඉතින් මේකේ ගද ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ.අයේ පැත්ත පළාතේ ඉන්ඩ බැරි කුණු බිත්තර ගදක් තියෙන්නේ.

    අපි ඕක ඉස්කෝලෙදි හැදුවා.ඒ ඒ වෙලාවේ තමා අපේ chemistry teacher මේක ගෙදරදී හදන විදිහක් කිව්වේ. මම ඕක test කරලා බැලුවා.මහා ලොකු දෙයක් කරන්ඩ නෑ.ලේසියෙන්ම හදා ගන්ඩ පුළුවන්.





අවශ්‍ය දේවල්:-
   * දෙහි ගෙඩියක්
   * නිල් කුඩු පැකට් එකක් (රෙදි වලට දාන නිල්)

  දැන් ඔය නිල් කුඩු ටිකකට දෙහි ගෙඩිය මිරිකලා දාන්ඩ.එතකොට නිල් කුඩු වල තියන සල්ෆර් එක්ක දෙහිවල තියන අම්ලය ප්‍රතික්‍රියා කරලා  හයිඩ්‍රජන් සල්ෆයිඩ්  හැදෙනවා.එතකොට නහයක් තියන කෙනෙක්ටනම් අහලක ඉන්ඩ බෑ.මේක කරන්ඩ නිල් වතුරනම් හරියන්නේ නෑ.

මේකෙන් ඇති වැඩේ මොකක්ද කියලනම් අහන්ඩ එපා. ඔයාලට හොද හොද ගොන් අදහස් තියනවනම් මේකෙන් පට්ට fun එකක් ගන්ඩ පුළුවන්.





ජය වේවා...........!!!
මගෙ Blog එකෙ Updates Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

1 comment:

  1. math wade kaline kerala thiyenawa , mara gadak thiyenna

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....