ads

Tuesday, October 29, 2013

ගැබ් ගැනීමක් (pregnant) සිදු වෙලාද නැද්ද යන්න නිවසේදීම පරික්ෂා කරගන්න

ඕනෑම ලේ පරික්ෂා කරන තැනකට ගියානම් මේක පරික්ෂා කරලා දෙනවා.එත් ඉතින් එහෙම යන්න බැරි අයත් නැතුවාම නෙවෙයි නේ.

මේක ගැන මම දැක්කේ මුලින්ම Film එකකින්.ඊට පස්සේ පොඩ්ඩක් හොයලා බැලුවා.මේක ලංකාවෙත් ගන්න තියනවා කියලයි ආරංචිය.




මේකේ තියනවා පල්ලෙහා රූපේ වගේ පොඩි gadget එකක්.එකට Urine (මූත්‍රා) බින්දුවක් අරගෙන දාන්න ඕනේ (තාත්තගේ නෙවේ අම්මගේ).ඊට පස්සේ විනාඩි 10ක් විතර තිබ්බම එකේ පොඩි ඉරි දෙකක් මතු උනොත් pregnent වෙලා.එහෙම නැතුව එක ඉරක් විතරක් තිබ්බොත් අයෙත් try කරන්න වෙනවා.






ජය වේවා...........!!!
මගෙ Blog එකෙ Updates Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

1 comment:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....