ads

Wednesday, March 5, 2014

මිනිහෙක් මැරිලද කියලා check කරන්නේ කොහොමද? (heart beat එකෙන් නෙවේ)

මිනිහෙක් මැරිලද නැද්ද කියලා check කරන්නේ හදවත ගැහෙන එකෙන් කියලයි ගොඩක් අය හිතන්නේ.ඒත් ඒක වැරදි කියලා මම දැනගත්තේ මේ ලගදි hospital එකේදී.

හදවත නැවතුනාට ටිකක් වෙලා යනකන් පන තියනවා.එතකොට හදවත මසාජ් කරන ගමන් කෘතීම ස්වසනය දීලා පන ගන්න පුළුවන්.
ඒත් මොලේ මැරුණම ඒ මොකුත් කරලා වැඩක් නෑ.මොලේ මැරිලද කියලා check කරන්නේ මෙහෙමයි.ඇසට tourch එකක් ගහලා බලනවා එතකොට ඇසේ කනිනිකව(ඇසේ බබා) වෙනස් වෙනවනම් මොලේ තාම මැරිලා නෑ.ඒ කියන්නේ පන නැවත ගැනීමේ පොඩි හැකියාවක් තියනවා.

මම අද hospital එකට ගියාම ලෙඩෙකුට පන ගන්න doctersලා try කරනවා දැක්කා.මාර මහන්සියක් ගන්නේ.දුක හිතෙනවා.ඇත්තටම දෙවිවරු වගේ.doctersලා දෙන්නෙක් මාරුවෙන් මාරුවට පැයක ව්තර try කරා.ඒ දෙන්නට හොදටම මහන්සියි.ඒත් ඇත ඇරියේ නෑ.

අන්තිමට ඇසට tourch ඒක ගහලා බලලා මැරිලා කියලා කිව්වා.මම ලග හිටිය medical student කෙනෙක්ගෙන් ඇහුවා කොහොමද ඒක check කරන්නේ කියලා.එයා තමා මට කියලා දුන්නේ.



සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.

2 comments:

  1. ඔය හින්දි ‍ෆිල්ම්වල නම් ඊට පස්සෙත් පන එනවා.කොහොමහරි වැදගත් තොරතුරක්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  2. ඇත්තටම අදයි දැන ගත්තේ. මාත් කලින් හිතන් හිටියේ හද ගැස්මෙන් කියලයි.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....