කැරපොත්තා ඩයිනොසර යුගයේ ඉදන් පවත එන සත්වයෙක්.එකෙන්ම පේනවා මේ සතාගේ ශක්තිමත්භාවය.
න්‍යෂ්ටික යුද්දයකින් පසුව මේ ලෝකයේ ජිවත් වෙන්න පුළුවන් එකම ජීවියා තමා කැරපොත්තා.මොකද කරපොත්තට පුළුවන් සියලුම ශාක මිය ගියත් මැරුණු ගස් වල ලී වගේ දෙයක් උනත් කාලා ජිවත් වෙන්න පුලුවන්.අනික කැරපොත්තට විකිරනශිලිතවයට තරමක් ඔරොත්තු දීමේ හැකියාවකුත් පවතිනවා(මෝටින් වලට නැති උනාට).
මේ වගේ දේවල් ටිකක් කරුණු වශයෙන් කියන්නම්කො.
- කැරපොත්තට පුළුවන් සෙල්සියස් අංශක 0 උෂ්ණත්වයේ ජිවත් වෙන්න.ඕනෙනම් කරපොත්තෙක් අල්ලලා ශීතකරණයේ තියලා බලන්න.ඌ ගල් වෙලා වගේ ඉදියි.එත් ඌ එළියෙන් තිබ්බම ටික වෙලාවකින් ඇවිදින්න ගන්නවා
- ඒ වගේම සහරා කාන්තාරයේ වැලි කතරේ උනත් ජිවත් වෙන්න පුළුවන්
- කැරපොත්තගේ කකුලක් කැඩුනොත් සති 3ක් වගේ කාලයක් තුල ඌට තවත් කකුලක් එනවා
- කැරපොත්තගේ දත් තියෙන්නේ ඌගේ බඩේ
- කැරපොත්තගේ ලේ සුදු පාටයි(මේකනම් දැකලා ඇති)
- කරපොත්තට හිස නැතුව දින 4ක් 5ක් ජිවත් වෙන්න පුළුවන්.
- වතුර යට පැයක් දෙකක් හුස්ම අල්ලන් ඉන්න පුළුවන්
- තමාගේ ගමන් දිශාව තත්පරයක් තුල 25වතාවක් වෙනස් කරගන්න පුළුවන්.
සුභ දවසක්.......!!!
මගෙ Blog එකෙ Updates Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.
මමත් අහලා තියනව කැරපොත්තා ලොක විනශයක් වුනත් ඉතුරු වෙනවා කියලා කතාවක් ජය
ReplyDeleteමෙච්චර සත්තු ඉද්දි මේකා විතරක් ඉතුරුවෙන හැටි.
ReplyDeleteඑකනේ.මට කරපොත්තෝයි හුනොයි මදුරුවෝයි ඉවර උනානම් ඇති.
Deleteඋබලත් ඒනම් බලන ආත්මේ කැපොත්වෙන්න , ප්‍රාර්ථනා කරපල්ලා බං..??? /// :D
ReplyDeleteගෑනුත් බය එකනේ....
ReplyDeleteකැරපොත්තා පිරිසිදුම සතෙක්. එතකොට ඇයි ඌ අපිරිසිදු තැන්වල ඉන්නේ. ඌ මේ ලෝකේ ඕනේ තැනක ඉන්නවා. ඒත් යම් තැනක් අපිරිසුදු නම් ඌ එතනින් යනවා. ඒ හින්ද අපිට පෙන්නේ ඌ එතන ගැවසෙනවා වගෙයි.
ReplyDeleteමේක කියවලාත්කැරපොත්තු මරණ එක නවත්තන්න මේක දැකපු අය ...❤️
ReplyDeleteමොක් උනත් කැරපොතන්ට මන් ආසයි.
ReplyDeleteබෝ වන රෝග මොනවද
ReplyDeleteKerapoththage genu sathage nama danne kauda
ReplyDelete